නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල දීම තවත් සති 02 කින් නවතී

විවිධ දීමනා කාඩ්පත් (concession) හිමියන්ට නොමිළයේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල දීමේ වැඩපිලිවෙල තවත් සති 02 කින් අත්හිටුවීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ සුදුසුම කාලයේදී එය නතර කෙරෙන බවයි.

රැපිඩ් කට්ටල හිගවීමත් – අධික මිළත් හමුවේ තෝරාගත් කොටස් කිහිපයකට ඒවා නොමිළයේ ලබාදිමටයි පසුගිය ජනවාරි මාසයේදී පියවර ගැණුනේ.

ඒ අනුව ජනවාරියේ ඩොලර් 25 ක් ලෙස පැවති කට්ටලයක් මේ වනවිට ඩොලර් 08 ක් දක්වා අඩු වී ඇති බවද fෟඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශ්‍රාමිකයන් ඇතුලු (concession) කාඩ්පත් හිමියන්ට ජූලි මාසය අවසන්වීමට පෙර රැපිඩ් කට්ටල 10 ක් ලබාගැනීමට අවස්ථාව පවතින බවද මෙහිදී සිහිපත් කෙරුණා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »