
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහජන විරෝධතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් ඇති බව BBC තහවුරු කරයි.
පසුගිය සෙනසුරාදා ඇතිවූ මහජන විරෝධතා මධ්‍යයේ ජනාධිපතිවරයා සැඟවී සිට මේ වන විට රටින් පිටව ගොස් ඇති බව සඳහන්.
ඔහුගේ සොහොයුරා වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අර්බුදකාරී තත්වය හමුවේ රට හැර ගොස් ඇති බව BBC පවසයි.

නරක අතට හැරෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මහජන විරෝධතා මධ්‍යයේ ජනාධිපතිවරයා බදාදා ඉල්ලා අස්වීමට ප්‍රතිඥා දී තිබුණා.
Source: https://www.bbc.com/news/world-asia-62132271?fbclid=IwAR2BqV1yA9mf_TCRNuSgAhODGJf9x4bWJ0gjOyKBJuvbNpZtThGfRQaxuSM
