Day: July 13, 2022

අගමැති කාර්යාලය අසල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ, මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසල රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Read More »

ජනපතිට යන්න ගුවන් යානයක් දුන් බව ගුවන් හමුදාව පිළිගනී

ජනාධිපතිවරයාට සහ එම ආර්යාවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දිවයිනෙන් බැහැරව මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානයක් අද අලුයම ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

Read More »