
Today’s Top Stories – Wednesday 13th July, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමාත් කතානායකවරයාත් මේ මොහොතේ කටයුතු කරමින් සිටින අතර එය කඩාකප්පල් කිරීමට කැරලිකරුවන් සහ ඇතැම් පුද්ගලයන් උත්සාහයක නිරත වන බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන් කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුල්වී තිබෙනවා.
තමා අද දිනය තුළ ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions