Day: July 11, 2022

සිඩ්නි වරාය පාලමේ ඩොලර් මිලියන 25 ක කොඩි කණු සැලසුම අත්හැර දැමේ

ඩොලර් මිලියන 25 ක මුදලක් වියදම් කර සිඩ්නි වරාය පාලමේ තවත් කොඩි කණුවක් ස්ථාපිත කිරීමේ සැලසුම අත්හැර දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ඉල්ලා අස්වන බව ජනපති අගමැතිට නිල වශයෙන් දන්වයි

පෙර දැනුම් දුන් පරිදි ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

Read More »