Day: July 11, 2022

මීලග ජනපති සජිත් ද – ඩලස් ද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන නම් යෝජනා වී තිබෙනවා.

Read More »