වසර 03 කට පසු ඔස්ටේ්‍රලියා – චීන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

වසර 03 කට පසුව ඔස්ටේ්‍රලියා – චීන විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

චීන විදේශ අමාත්‍ය වැංග් යී සහ ඔස්ටේ්‍රලියා විදේශ අමාත්‍ය පෙනී වොංග් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබුණේ ඉන්දුනීසියාවේ බාලි හිදීයි.

චීන – ඔස්ටේ්‍රලියා සබඳතා බිඳ වැටීමට ප්‍රධාන හේතුව පැවති ස්කොට් මොරිසන් පාලනයේ ඇතැම් තීන්දු තීරණ බවටයි මෙහිදී චෝදනා එල්ලවී ඇත්තේ.

චීනය විසින් ඔස්ටේ්‍රලියානු සාගර කලාපයේ ඔත්තු බලන බවට මොරිසන් රජය සමයේ දිගින් දිගටම චෝදනා එල්ල කෙරුණා.

එමෙන්ම චීනය විසින් ඔස්ටේ්‍රලියාව සමග ඇතැම් වෙළඳ සබඳතා අත්හිටුවීමටද කටයුතු කලේ ඊට ප්‍රතිචාර දක්වමිනුයි.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »