Day: July 11, 2022

නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ 78 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව මඩකලපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මඩකලපුව කළුවන්කේනි වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 10 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 78 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   

Read More »

ජනපති ලබාදෙන පණිවිඩ කථානායක විසින් පමණක් නිකුත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව කථානායක විසින් නිකුත් කෙරේ.

Read More »

අරගලයට එක් වූ සැරයන් තියුණු ආයුධයක් සමඟ අත්අඩංගුවට

මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

Read More »

ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට අනාවැකි

ගෝලීය ඉන්ධන මිළ ඉහළයාමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අගවනවා.

Read More »