Day: July 9, 2022

දහස් සංඛ්‍යාත පිරිසක් පා ගමනින් ගෝල්ෆෙස් අරගල භූමියට

ජනාධිපතිවරයාට – අගමැතිවරයාට සහ සමස්ත ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බලකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වනවිට කොළඹ නගරයට පැමිණ සිටිනවා.

Read More »

ඉලොන් මස්ක් ට්විටර් මිළදී ගැනීමේ සැලසුම අත්හැර දමයි

ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමේ සැලසුම අත්හැර දැමීමට ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් තීරණය කර තිබෙනවා.

Read More »

බුද්ධිමත්ව කටයුතු කරන්නැයි ජනපති ඉල්ලයි

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන් බවත් පවතින අර්බුදකාරී තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා තිබෙනවා. 

Read More »