ඉලොන් මස්ක් ට්විටර් මිළදී ගැනීමේ සැලසුම අත්හැර දමයි

ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමේ සැලසුම අත්හැර දැමීමට ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් තීරණය කර තිබෙනවා.

ට්විටර් සතුව පවතින ව්‍යාජ ගිණුම් පිළිබඳ නිල තොරතුරු දීමට ඔවුන් අපොහොසත්වීමයි ඊට හේතුව වන්නේ.

මේ අතර එකගතා කඩ කිරීම යටතේ ඉලොන් මස්ක්ට එරෙහිව නඩු පැවරීමට ට්විටර් සමාජ ජාලය තීරණය කර තිබෙනවා.

ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමට ඉලොන් මස්ක් ගත් තීරණය අවස්ථා කිහිපයකදී වෙනස් කිරීමට සිදුවුයේ දෙපාර්ශවය අතර විවිධ පරස්පරතා මතුවීම හේතුවෙනුයි.

https://www.bbc.com/news/business-62102821

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වයස 35 ඉක්මවූ පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට ෆෙඩරල් රජයෙන් උපදෙසක්

ටෙම්පරි ග්‍රැජුඒට් වීසා (Temporary Gratuate visa) කාණ්ඩය යටතේ පැනවූ නව සීමා හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වන ජාත්‍යන්තර සිසුන්ට වෙනත් සුදුසු වීසා කාණ්ඩයක් තෝරාගන්නා ලෙස ෆෙඩරල් රජය උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

Read More »