
ඩොලර් බිලියන 44 ක මුදලකට ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමේ සැලසුම අත්හැර දැමීමට ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක් තීරණය කර තිබෙනවා.
ට්විටර් සතුව පවතින ව්‍යාජ ගිණුම් පිළිබඳ නිල තොරතුරු දීමට ඔවුන් අපොහොසත්වීමයි ඊට හේතුව වන්නේ.
මේ අතර එකගතා කඩ කිරීම යටතේ ඉලොන් මස්ක්ට එරෙහිව නඩු පැවරීමට ට්විටර් සමාජ ජාලය තීරණය කර තිබෙනවා.

ට්විටර් සමාජ ජාලය මිළදී ගැනීමට ඉලොන් මස්ක් ගත් තීරණය අවස්ථා කිහිපයකදී වෙනස් කිරීමට සිදුවුයේ දෙපාර්ශවය අතර විවිධ පරස්පරතා මතුවීම හේතුවෙනුයි.
https://www.bbc.com/news/business-62102821
