Day: July 6, 2022

ජල ගැලීම් නිසා එළවලු – පළතුරු මිළ නත්තල් දක්වා වැඩිවන ළකුණු

දිගින් දිගටම ඇතිවන ජල ගැලීම් හමුවේ එළවලු – පළතුරු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් ලබන නත්තල් කාල සීමාව දක්වා ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවෙනවා.

Read More »

අගමැති ජලගැලීම් ප්‍රදේශවල සංචාරයක – හෙට සිට වන්දි මුදල්

ජලගැලීම්වලින් දැඩි බලපෑම් එල්ලවූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ LGA 23 ක වාසය කරන ජනතාවට සහන වන්දි මුදල් අයදුම් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

Read More »
MONEY FINANCE CURRENCY

පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය ගෙවන්නන්ට වසර 20 කට පසු ඉහළම බලපෑමක්

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාතික ඉහළ දැමීම හරහා නිවාස ණය ගෙවන්නන්ට වසර 20 කට පමණ පසු ඉහළම බලපෑමක් එල්ල වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

Read More »