Day: July 6, 2022

හිරුණිකා ඇතුලු පිරිසක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

VIDEO : හිරුණිකා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 53 ක් නාවික භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 53 ක් සමග ජාවාරම්කරුවන් 02 දෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More »

දශක ගණනාවකට පසු පළමු වරට නිවු සවුත් වේල්ස් මාර්ග සේවකයන් හෙට වර්ජනයක

දශක ගණනාවකට පසු පළමු වරට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග සංවර්ධන සේවකයන් හෙට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වනවා.

Read More »