හිරුණිකා ඇතුලු පිරිසක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

——————————————-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඇයත් සමග 10 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට මෙලෙස

විරෝධතාවයක නිරත වෙමින් සිටියි.

දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසලට තමන් ඇතුළු පිරිස

පැමිණි බවද එහිදී ඇය කියා සිටියා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »