හිරුණිකා ඇතුලු පිරිසක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

——————————————-

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ඇයත් සමග 10 දෙනෙකුට ආසන්න පිරිසක් මේ වන විට කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට මෙලෙස

විරෝධතාවයක නිරත වෙමින් සිටියි.

දැඩි ආරක්ෂක රැකවල් මැද පිහිටි ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසලට තමන් ඇතුළු පිරිස

පැමිණි බවද එහිදී ඇය කියා සිටියා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »