Day: June 20, 2022

ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාරයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යාතා සපුරාලීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර තිබෙනවා.

Read More »

Commonwealth බැංකුව ලංකාවට උපකාර කරන්න $ 6 ක Transfer fee කපා හරී

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින දැඩි ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවට උපකාර කිරීමේ නව වැඩපිළිවෙලක් Commonwealth බැංකුව විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

බෝට්ටුවලින් ලංකාවෙන් එන කිසිවෙකුත් පදිංචි කරන්නේ නෑ – අගමැතිගෙන් දැඩි ස්ථාවරයක්

බෝට්ටු මගින් ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව පැමිණෙන කිසිවෙකුත් ඔස්ටේ්‍රලියාව තුළ පදිංචි නොකරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

Read More »

බෝට්ටුවලින් ගිය තවත් 23 ක් ඔස්ටේ්‍රලියාවෙන් ලංකාවට පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු එරට වෙරළාරක්ෂක බළකාය විසින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

Read More »