Day: June 19, 2022

NAVY BOAT

බෝට්ටු ගමන වැරදුණු තවත් 41 ක් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කර කටුනායකට

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ක්‍රිස්මස් දූපතේ රදවා තබා නැවතත් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

Read More »

ඉදිරිපෙළ සේවකයන්ට නිවු සවුත් වේල්ස් රජයෙන් නව නිවාස

ඉදිරි පෙළ සේවකයන් ඇතුලු විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිවන පරිදි රජයේ අනුග්‍රහයෙන් නව නිවාස සංකීර්ණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැලසුම් කර තිබෙනවා.

Read More »