Day: May 22, 2022

හෙට දිවුරුම් දෙන නව අගමැති අනිද්දා ජපානයට

ඔස්ටේ්‍රලියාවේ 31 වන අගමැතිවරයා ලෙස හෙට දිවුරුම්දීමෙන් පසු පළමු සතියේ සිදුකරන කාර්යයන් සම්බන්ධයෙන් ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් තොරතුරු හෙළිදරව් කලා.

Read More »

ඇල්බනීස් හෙට අගමැති ධුරයේ දිවුරුම් දෙයි – ලක් ජනපතිගෙනුත් සුභ පැතුම්

ඔස්ටේ්‍රලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ආණ්ඩුකාර ජනරාල්වරයා ඉදිරියේ හෙට දිව්රුම්දීමට නියමිතයි.

Read More »

ලේබර් ජයත් සමග මුරුගප්පන් පවුල යළිත් Bileola නගරයට

ලේබර් පක්ෂය ලැබූ මැතිවරණ ජයත් සමග තමන් කලින් වාසය කල Bileola නගරයට යළිත් පැමිණිමට ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුල වන මුරුගප්පන් පවුලට අවස්ථාව ලැබී තිබෙනවා.

Read More »