Search

ලේබර් ජයත් සමග මුරුගප්පන් පවුල යළිත් Bileola නගරයට

ලේබර් පක්ෂය ලැබූ මැතිවරණ ජයත් සමග තමන් කලින් වාසය කල Bileola නගරයට යළිත් පැමිණිමට ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුල වන මුරුගප්පන් පවුලට අවස්ථාව ලැබී තිබෙනවා.

ඒ මැතිවරණ ප්‍රචාරණ සමයේදී ලේබර් පක්ෂය දුන් පොරොන්දුවකට අනුවයි.

මීට වසර 04 කට පමණ පෙර මෙම පිරිස හි නිවසින් ඉවත් කෙරුණු අතර දීර්ඝ කලක් රැඳවුම් කඳවුරකද රඳවනු ලැබ සිටියා.

පසුව අධිකරණ නියෝගයකට අනුව මෙම පිරිස ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමද වැළකුණු අතර පර්ත් නුවර තාවකාලිකව රඳවා තැබීමටද පියවර ගෙන තිබුණා.

ස්කොට් මොරිසන් රජය මෙම පවුල සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක කටයුතු කල අතර රජය වෙනස් වීම හමුවේ එය ලිහිල් වනු ඇති බවටයි අනාවැකි පලවන්නේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »