DERANA STARS IN CONCERT සිඩ්නි ප්‍රසංගය අදයි

DERANA STARS IN CONCERT 2022 සිඩ්නි ප්‍රසංගය අද පැවැත්වෙනවා.

අද සවස 06 ට CONCOURSE CONCERT HALL හිදී එය ආරම්භ වනවා.

2020 Derana Dream Star ෆැලන් ඇන්ඩ්‍රියා – 2021 Derana Dream Star දුලංග සම්පත් මෙන්ම නුවන්ධිකා සේනාරත්න – කීර්ති පැස්කුවෙල් – රවීන් කණිෂ්ක – රවී රොයිස්ටර් සහ නදීක ගුරුගේ යන දක්ෂ නිර්මාණකරුවන් ඊට සහභාගී වනවා.

ශික්ෂා සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංග වර්ණවත් කරනු ඇති.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV විසිනුයි.

DERANA STARS IN CONCERT 2022 සිඩ්නි ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න :

https://premier.ticketek.com.au/events/DERANAS22/venues/HCN/performances/ECCZ2022750/tickets

සංගක්කාරට ලොකු පුටුවක්

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත්කර තිබේ.

Read More »

දැරිය හැකි මිල නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට $ බිලියන 4.4 ක ප්‍රතිලාභ

දැරිය හැකි මිල ගණන් යටතේ ආරම්භ කිරීමට නියමිත නිවාස ව්‍යාපෘතිය මගින් ජනතාවට ඩොලර් බිලියන 4.4 ක ප්‍රතිලාභ හිමිවන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ක්වන්ටාස් ගුවන් නියමුවන් 200 ක් හෙට වැඩ වර්ජනයක

ඉදිරි පැය 24 තුළ වැටුප් වැඩි කිරීම් ඇතුලූ තම ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ක්වන්ටාස් ගුවන් නියමුවන් ප්‍රකාශ කර තිබෙනවා.

Read More »