DERANA STARS IN CONCERT සිඩ්නි ප්‍රසංගය අදයි

DERANA STARS IN CONCERT 2022 සිඩ්නි ප්‍රසංගය අද පැවැත්වෙනවා.

අද සවස 06 ට CONCOURSE CONCERT HALL හිදී එය ආරම්භ වනවා.

2020 Derana Dream Star ෆැලන් ඇන්ඩ්‍රියා – 2021 Derana Dream Star දුලංග සම්පත් මෙන්ම නුවන්ධිකා සේනාරත්න – කීර්ති පැස්කුවෙල් – රවීන් කණිෂ්ක – රවී රොයිස්ටර් සහ නදීක ගුරුගේ යන දක්ෂ නිර්මාණකරුවන් ඊට සහභාගී වනවා.

ශික්ෂා සංගීත කණ්ඩායම විසින් මෙම ප්‍රසංග වර්ණවත් කරනු ඇති.

මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ Ausලංකා TV විසිනුයි.

DERANA STARS IN CONCERT 2022 සිඩ්නි ප්‍රසංගය සඳහා ප්‍රවේශපත්‍ර මිළදී ගැනීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න :

https://premier.ticketek.com.au/events/DERANAS22/venues/HCN/performances/ECCZ2022750/tickets

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »