Day: May 11, 2022

PHOTOS : ඇවෙන්ඩ්‍රා ගාඩ්න් හෝටලයට 02 වන වරටත් ගිනි – සුපිරි වාහන ගින්නෙන් වැනසෙයි

පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

Read More »

මෙල්බන් නගරයට ඇල්බනීස්ගෙන් නව දුම්රිය පද්ධතියක්

ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් මෙල්බන් නගරය තුළ ඩොලර් බිලියන 2.2 ක නව ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනිස් පවසනවා.

Read More »

මාස 4ක් තුළ ලක්ෂයක් විදෙස් රැකියා සඳහා නික්මෙයි

වසරේ මේ දක්වා පුද්ගලයන් ලක්ෂය ඉක්ම වූ පිරිසක් විදෙස් රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් නික්ම ගොස් ඇති බව බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතනය පවසනවා.

Read More »