
ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් මෙල්බන් නගරය තුළ ඩොලර් බිලියන 2.2 ක නව ප්‍රවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනිස් පවසනවා.
විශේෂයෙන් උප නාගරික කලාපය තුළ නව දුම්රිය පද්ධතියක් ඇති කිරීම සඳහායි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ.
මේ සඳහා පූර්ණ සහය දෙන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස්ද සහතික වී තිබෙනවා.

ප්‍රාදේශීය කලාප වල ඉදි කෙරෙන නව දුම්රිය පද්ධතිය නාගරික කලාපයේ දුම්රිය පද්ධතියට සම්බන්ධ කෙරෙන අතර අනතුරුව එය ගුවන් තොටුපළ තෙක් සම්බන්ධ කෙරෙනු ඇති.
https://www.9news.com.au/national/federal-election-2022-albanese-pledges-22-billion-boost-for-melbournes-new-train-network-suburban-rail-loop/d8b828ef-260c-4e17-aa18-8662be592335

COMMENTS