Day: May 11, 2022

අගමැතිකම ගන්න සජිත්ගෙන් කොන්දේසියක්

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගනු ලබන්නේ, ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

Read More »

ස්වස්තිකයට එරෙහිව වික්ටෝරියාවෙන් දැඩි නීති

නාසි සංකේතයක් වන ස්වස්තිකය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කලහොත් දඩ සහ සිර දඩුවම් නියම කෙරෙන නව නීතියක් සම්මත කරගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

යුරෝපයේ හොඳම ව්‍යවසායක ලැයිස්තුවට ලාංකික තරුණියක්

සුප්‍රකට ෆෝබ්ස් සගරාවේ යුරෝපා කලාපයේ හොඳම ව්‍යවසායකයන් 30 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ෆින්ලන්තයේ වාසය කරන ඉරන්ති ගෝමස් පත්වී තිබෙනවා.

Read More »