Search

යුරෝපයේ හොඳම ව්‍යවසායක ලැයිස්තුවට ලාංකික තරුණියක්

සුප්‍රකට ෆෝබ්ස් සගරාවේ යුරෝපා කලාපයේ හොඳම ව්‍යවසායකයන් 30 දෙනා අතරට ශ්‍රී ලංකාවේ උපත ලබා දැනට ෆින්ලන්තයේ වාසය කරන ඉරන්ති ගෝමස් පත්වී තිබෙනවා.

ඇය සහ ඇයගේ සහකරු එක්ව හඳුන්වාදුන් නව ව්‍යාපාරික සංකල්ප ඊට හේතුවයි.

දැනට 28 වන වියෙහි පසුවන ඉරන්ති ගෝමස් මෙම ලැයිස්තුවට අයත්වූ පළමු ශ්‍රී ලාංකිකයාද වනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ සමාගම විසින් පරිත්‍යාග ආධාර ලෙස යුරෝ මිලියන 2.2 ක මුදලක් පිරිනමා තිබුණා.

මෙය වයස අවුරුදු 15 සිට තමන් සතුව පැවති සිහිනයක් සැබෑවීමක් බවයි ඉරන්ති ගෝමස් පවසා සිටින්නේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »