ලංකාවේ සංචාරය කිරිමේදී විමසිලිමත් වන්න – නවසීලන්තය – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවේ සංචාරය කිරිමේදී විමසිලිමත් වන්න – නවසීලන්තය

ලංකාවේ සංචාරය කිරිමේදී විමසිලිමත් වන්න – නවසීලන්තය

ශ්‍රී ලංකාවේ සංචාරය කිරිීමේදී විමසිලිමත් වන්නැයි නවසීලන්තය එරට පුරවැසියන්ට දන්වා තිබෙනවා.

රට තුළ දැනට පවතින ප්‍රචණ්ඩ සිදුවීම් ඊට හේතුව බවයි නවසීලන්ත රජය දන්වා සිටින්නේ.

අත්‍යවශ්‍යම කරුණකට හැර ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින ලෙසද නවසීලන්තය උපදෙස් දී තිබෙනවා.

ජාත්‍යන්තර පාර්ශව කිහිපයක් ශ්‍රී ලංකාවේ තත්වයට දැඩි ලෙස කණස්සල්ල පළ කර තිබෙනවා.

COMMENTS