Day: April 22, 2022

ඔස්ටේ්‍රලියාවේ ඡන්දෙට ලාංකික තරුණියකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Holt බල ප්‍රදේශය වෙනුවෙන් මෙවර ලේබර් පක්ෂයෙන් තරග වදින කැසන්ඩ්‍රා ප්‍රනාන්දු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබෙනවා.

Read More »

වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක්

මියගිය පුද්ගලයන්ගෙන් අඛණ්ඩව ගාස්තු අය කිරීම ඇතුලු චෝදනා කිහිපයකට අදාළව ෆෙඩරල් අධිකරණයක් විසින් වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක් පණවා තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රාන්ත වාසීන් 8000 කට කොවිඩ් ප්‍රථිඵල වැරදි කෙටි පණිවුඩ යවයි

Northern Territory ප්‍රාන්ත වාසීන් 8000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ කොවිඩ් පරීක්ෂණ ප්‍රථිඵල පිළිබඳ වැරදි කෙටි පණිවුඩ යවා ඇතැයි අනාවරණ වනවා.

Read More »