වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක්

වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක්

මියගිය පුද්ගලයන්ගෙන් අඛණ්ඩව ගාස්තු අය කිරීම ඇතුලු චෝදනා කිහිපයකට අදාළව ෆෙඩරල් අධිකරණයක් විසින් වෙස්ට්පැක් බැංකුවට ඩොලර් මිලියන 113 ක සමූහ දඩයක් පණවා තිබෙනවා.

එම දඩ පහත පරිදියි

මියගිය පුද්ගලයන්ගෙන් උපදේශක ගාස්තු අය කිරීම – ඩොලර් මිලියන 40 ක දඩයක්

එකම රක්ෂණාවරණයට සිතාමතා දෙවරක් ගාස්තු අය කිරීම – ඩොලර් මිලියන 15 ක දඩ

අය කරන ගාස්තු හෙළි නොකිරීම යටතේ – ඩොලර් මිලියන 06 ක දඩයක්

ලියාපදිංචිය ඉවත් කරගත් සමාගම්වලින් තවදුරටත් ගාස්තු අය කිරීම – ඩොලර් මිලියන 20 ක දඩයක්

ක්‍රෙඩිට් කාඩ් මත ඉහළ පොළී අය කිරීම සඳහා – ඩොලර් මිලියන 12 ක දඩයක්

පාරිභෝගිකයන්ගෙන් අය කිරීම තහනම් කර ඇති කොමිස් ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් – ඩොලර් මිලියන 20 ක දඩයක්

COMMENTS