Search

ඔස්ටේ්‍රලියාවේ ඡන්දෙට ලාංකික තරුණියකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Holt බල ප්‍රදේශය වෙනුවෙන් මෙවර ලේබර් පක්ෂයෙන් තරග වදින කැසන්ඩ්‍රා ප්‍රනාන්දු සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබෙනවා.

ඇය අද පෙරවරු 07 ත් 09 ත් අතර කාලයේදී යන ප්‍රදේශවල cranbourne – lynbrook – merindapark – narrewarren – hallam දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඡන්ද දායකයන් මුණගැසී තිබුණා.

වයස අවුරුදු 11 දී ශ්‍රී ලංකාවේ සිට වික්ටෝරියා ප්‍රාන්තයට සංක්‍රමණය වූ කැසන්ඩ්‍රා ප්‍රනාන්දු උපදේශිකාවක මෙන්ම pastry chef වරියක ලෙසද කටයුතු කරනවා.

වික්ටෝරියා හි සිටින ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන් ඇතුලු සියලු ඔස්ටේ්‍රලියානුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි ඇය සඳහන් කරන්නේ.

https://www.facebook.com/cassandrafernandoholt/?__cft__[0]=AZUdmjWokhNTwcYyA2ta92_5wSghVwAwVbKPaBOp_pqC6yL5zlXTs_xBNkxp_tWZoB53bM-rtZDNLNYmdcrPIIL68urqmWl1FVp6pMz-3jCZI_46-d8xCnpWI3iYSXv1-0glUdALtgN5nRI_dnHBr2WxnWORt_YX6liC79KMuE5Aew&__tn__=-UC*F

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »