බටහිර ඔස්ටේ්රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන්ට ද කොවිඩ් වෛරසය ආසාධනය වි තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9,439 ක් හමුව ඇත.
ලබන 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන්ට බලපාන නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට ACT ප්‍රාන්තයද තීරණය කර තිබෙනවා.
අද සිකුරාදා පස්වරු 06 සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි ගණනාවක්ද ලිහිල් කර තිබෙනවා
Don’t miss our future updates! Get Subscribed Today!