
බැංකු 13 ක ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් වැඩ අරඹයි
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබේ.
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබේ.
වසර 02 කට පමණ පසු සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්ය බහුලම දිනය හෙට (14) වනු ඇති බවට අනාවැකි පළවනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා අලුයම 1 සිට මත්පැන්හල්, සමාජ ශාලා, කැෆේ සහ අවන්හල් ඇතුළු ස්ථාන සඳහා සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද පුද්ගලයින් සඳහා check in අවශ්‍යතාවය අවසන් කිරීමට නියමිතය.
සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලූ මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම් දෙනවා.
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 කට පැනවූ ආනයනය සීමා කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!