Day: April 13, 2022

වැඩිපුර ගාස්තු අය කල බවට ක්වන්ටාස් ට එරෙහිව විමර්ශන

ක්වන්ටාස් ගුවන් සමාගම විසින් ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවියේදී අමතර ගාස්තු අයකර ඇතැයි කියන අනාවරණයක් සම්බන්ධයෙන් ඔස්ටේ‍රලියානු පාරිභෝගික කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »