බැංකු 13 ක ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් වැඩ අරඹයි

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ බැංකු පද්ධතියේ විදේශ විනිමය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

එසේ නිරීක්ෂණ තත්ත්වයට පත් කර ඇති බැංකු ලැයිස්තුව මෙසේය.

  1. මහජන බැංකුව
  2. කොමර්ෂල් බැංකුව
  3. හැටන් නැෂනල් බැංකුව
  4. සම්පත් බැංකුව
  5. ජාතික සංවර්ධන බැංකුව
  6. DFCC බැංකුව
  7. සෙලාන් බැංකුව
  8. නේෂන් ට‍්‍රස්ට් බැංකුව
  9. පෑන් ඒෂියා බැංකුව
  10. යුනියන් බැංකුව
  11. අමානා බැංකුව
  12. සණස සංවර්ධන බැංකුව
  13. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව බැංකුව

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »