
ඔස්ටේ්‍රලියාවේ බැංකු පොළී අනුපාත ලබන වසරේ 1.5% දක්වා ඉහළට
ඔස්ටේ්‍රලියාවේ බැංකු පොළී අනුපාත ලබන වසරේ මැද භාගය වනවිට සියයට 1.5 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
ඔස්ටේ්‍රලියාවේ බැංකු පොළී අනුපාත ලබන වසරේ මැද භාගය වනවිට සියයට 1.5 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළවනවා.
අද රාත්රියේ ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ සූදානම් වනවා.
මැයි 21 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර ඔස්ටේ්‍රලියානු මැතිවරණ කොමිසම විසින් කොවිඩ්-19 ආරක්ෂණ පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
තමන් ඉදිරි මහ මැතිවරණය ජයගතහොත් ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ වැඩසටහන ප්‍රතිසංස්කරණය කරන බවට ලේබර් පක්ෂය පොරොන්දුවක් දී තිබෙනවා.
විරැකියා අනුපාතය සහ RBA cash rate නිවැරදිව නම් කිරීමට නොහැකිවීම පිළිබඳ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ට චෝදනා එල්ලවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!