Day: April 1, 2022

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසියෙන් රියදුරන්ට දැනුම් දීමක්

එළඹෙන දීර්ඝ පාස්තු නිවාඩු සති අන්තයේදී වඩාත් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය රියදුරන්ට දන්වා සිටිනවා.

Read More »

ශැංග්‍රිලා සේවකයන්ට වසර 06 කදී $ මිලියන 03 ක් අඩුවෙන් ගෙවා ඇතැයි හෙළිවෙයි

සිඩ්නි හි සුප්‍රකට තරු පහේ හෝටලයක් වන ශැංග්‍රිලා හි ප්‍රධාන මෙහෙයුම්කරු විසින් වසර 06 ක කාලයකදී සේවකයන් 200 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 03 කට වැඩි මුදලක් ගෙවා නොමැති බව හෙළිවී තිබෙනවා.

Read More »