Search

මාර්තු මාසයේ ශ‍්‍රී ලංකා ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළට

මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකා ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි.

මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.

පෙබරවාරි මාසයේදී ශ‍්‍රී ලංකා ආහාර උද්ධමනය 25.7%ක් හා ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 10.1%ක් ලෙස පැවතිණි.

ආහාර උද්දමනය අනුව ශ‍්‍රී ලංකාව ලෝකයේ 12 වැනි තැන පසුවන අතර ආසියාවේ සිවුවන තැනත් දකුණු ආසියාවේ පලමු තැනත් පසුවෙයි.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »