Day: April 1, 2022

බ්‍රිස්බන් සිට තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයක් වෙත යළි ගුවන් ගමන්

බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට තවත් ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයක් වෙත අදින් ආරම්භ වූ මාසයේදී ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා.

Read More »

ජනපති නිවස අසල යුද හමුදා බසයකට ගිනි

ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි. එම පිරිස එමස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත. මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග කියයි.

Read More »

අර්බුදවලට විසඳුම් ඉල්ලා විශාල පිරිසක් ජනපති නිවස අසල දැවැන්ත විරෝධතාවයක

ජීවන වියදම ඉහළ යාම – ඉන්ධන සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉල්ලා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ පැය කිහිපයක් පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටා ඇති මිරිහාන පැගිරිවත්ත පාර අවහිර කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත වුණා.

Read More »