
එළඹෙන දීර්ඝ පාස්තු නිවාඩු සති අන්තයේදී වඩාත් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය රියදුරන්ට දන්වා සිටිනවා.
මාර්ග අනතුරු සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් පැවතීම ඊට හේතුවයි.
පසුගිය වසරේදී පාස්කු නිවාඩු සමයේදී රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වුනා.

සංචාර සැළසුම් කිරිමේදී කලින් සැළසුම් කරන ලෙසටද ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ජනතාවට දන්වා සිටිනවා.
