
ටස්මේනියා ප්‍රාන්තය 540 කට වැරදි කොවිඩ් පණිවිඩ යවයි
කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව පවසමින් පුද්ගලයන් 540 දෙනෙකුට වැරදි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් ටස්මේනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාව අයැද තිබෙනවා.
කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව පවසමින් පුද්ගලයන් 540 දෙනෙකුට වැරදි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් ටස්මේනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාව අයැද තිබෙනවා.
මෙල්බන් නගරයේ අද දිනයේ දැකගත හැකි දැඩි දුමාරය හෙට දිනයේදීත් අපේක්ෂා කෙරෙන බව බළධාරීන් පවසනවා.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී දැන් පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙලේදි නිවේදක ක්‍රිස් රොක් ට සුපිරි නලු විල් ස්මිත් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
පර්ත් දකුණු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවෙකු රෝහලේදී මියගොස් තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට කොවිඩ් ආසාධිත බව හෙළිවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!