වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කොවිඩ් ආසාධිත බව හෙළිවී තිබෙනවා.
ඔහු නිකුත් කල ට්විටර් සටහනක මේ බව සඳහන්.
පවතින සෞඛ්‍ය රෙගුලාසි අනුව තමා දින 07 ක් හුදකලාව සිටින බවයි අගමැතිවරයා කියාසිටියේ.
බිරිඳ සහ දරුවන් සඳහාත් කොවිඩ් පරික්ෂණ සිදුකල නමුත් ඔවුන් කොවිඩ් සෘණාත්මක බව ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.
වික්ටෝරියා නියෝජ්‍ය අගමැති ජේම්ස් මර්ලීනෝ ලබන 04 වනදා තෙක් වැඩබලන අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති.
https://twitter.com/DanielAndrewsMP/status/1508239833382400000?s=20&t=MP9w-mfIt1dETIOYPDBGHg