ටස්මේනියා ප්‍රාන්තය 540 කට වැරදි කොවිඩ් පණිවිඩ යවයි

කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව පවසමින් පුද්ගලයන් 540 දෙනෙකුට වැරදි පණිවිඩ යැවීම සම්බන්ධයෙන් ටස්මේනියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමාව අයැද තිබෙනවා.

ඔවුන් ආසාධිතයන් ලෙසදැන්වීම වෙනුවට සමීප ආශ්‍රිතයන් බවට පමණක් දැන්වීමයි මෙහිදී සිදුවී ඇත්තේ.

ටස්ටම්නියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සතියේදීත් කොවිඩ් ධනාත්මක පුද්ගලයන් 19 දෙනෙකුට සෘණාත්මක බවට වැරදි ප්‍රථිඵල ලබාදි තිබුණා.

මේ අතර මධ්‍යම රජය විසින් බූස්ට් නමින් නව කොවිඩ් මර්දන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ හරහා බූස්ටර් මාත්‍රාවක් වෙන්කරවා ගැනීමට සහ අදාළ පුද්ගලයින්ගේ කොවිඩ් එන්නත් තත්ත්වය යාවත්කාලීන කරගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »