
ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලයි
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
First home buyers වැඩසටහන තවත් පුළුල් කිරීමට හෙට ඉදිරිපත් කෙරෙන අය වැයෙන් ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්රලියානු ඩොලරයක අද විකිණුම් අගය රුපියල් 226 යි සත 33 ක් වන අතර ගැණුම් මිළ රුපියල් 215 යි සත 95 ක්.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් මාර්තු 31 දින පැය 24 ක වැඩ වර්ජනයක් සැලසුම් කරයි.
Don’t miss our future updates! Get Subscribed Today!