ඔස්ටේ්‍රලියානු ඩොලරය රුපියල් 225 ත් ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානු ඩොලරය රුපියල් 225 ත් ඉක්මවයි

ඔස්ටේ්‍රලියානු ඩොලරය රුපියල් 225 ත් ඉක්මවයි

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකිණුම් අගය රුපියල් 300 සීමාවට ළගාවී තිබෙනවා.

අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් අගය සටහන්වූයේ රුපියල් 298 යි සත 99 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් අගය රුපියල් 288 යි සත 74 ක්.

යුරෝ එකක් රුපියල් 330 යි සත 75 ක් වන අතර ගැණුම් මිළ දැක්වෙන්නේ රුපියල් 319 යි සත 50 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියානු ඩොලරයක අද විකිණුම් අගය රුපියල් 226 යි සත 33 ක් වන අතර ගැණුම් මිළ රුපියල් 215 යි සත 95 ක්.

COMMENTS