පර්ත් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවා රෝහලේදී මියයයි – AusLanka TV – Australian News for the Sri Lankan community

පර්ත් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවා රෝහලේදී මියයයි

පර්ත් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවා රෝහලේදී මියයයි

පර්ත් දකුණු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවෙකු රෝහලේදී මියගොස් තිබෙනවා.

නිවසට ආසන්නයේදීම මෙම දරුවා ඊයේ පස්වරු 05 යි 30 ට පමණ සොයාගෙන තිබුණා.

ඒ වනවිට ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක්ම දක්නට ලැබුණු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

දරුවාගේ දෙමව්පියන් ඇතුලු පාර්ශව කිහිපයකින්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.

https://www.9news.com.au/national/boy-dies-in-perth-hospital-after-going-missing/a6116d53-d381-499a-82e6-0e2a5f842792

COMMENTS