Search

පර්ත් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවා රෝහලේදී මියයයි

පර්ත් දකුණු ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ 06 හැවිරිදි දරුවෙකු රෝහලේදී මියගොස් තිබෙනවා.

නිවසට ආසන්නයේදීම මෙම දරුවා ඊයේ පස්වරු 05 යි 30 ට පමණ සොයාගෙන තිබුණා.

ඒ වනවිට ඔහුගේ සිරුරේ තුවාල කිහිපයක්ම දක්නට ලැබුණු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

දරුවාගේ දෙමව්පියන් ඇතුලු පාර්ශව කිහිපයකින්ම මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී නැහැ.

https://www.9news.com.au/national/boy-dies-in-perth-hospital-after-going-missing/a6116d53-d381-499a-82e6-0e2a5f842792

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »