Day: February 20, 2022

Kaushaliya ගේ චෝදනා ගැන විමර්ශන

වික්ටෝරියා පාර්ලිමේන්තුවේදී තමන් විවිධ හිංසනවලට ලක්වූ බවට මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව යන කම්කරු පක්ෂ මන්ත්‍රීනී Kaushaliya Vaghela කල චෝදනාව සම්බන්ධයෙන් WorkSafe Victoria විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW සිසුන්ට පණවා තිබූ අනිවාර්ය රැපිඩ් පරීක්ෂණ නියෝගය ඉවතට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන්ට පණවා තිබූ සති 02 කට වරක් රැපිඩ් පරීක්ෂණ සිදුකිරීමේ අනිවාර්ය නියෝගය ඉවත් කර තිබෙනවා.

Read More »

දේශ සීමා අරින්න පැය 24 ක් තිබියදී අගමැති මෙල්බන් ගුවන් තොටුපළට

වසර 02 කට පසු දේශ සීමා විවෘත කිරීමට පැය 24 කට අඩු කාලයක් තිබියදී අගමැති ස්කොට් මොරිසන් අද පෙරවරුවේ මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

Read More »