Day: February 20, 2022

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 4,857 / නිවු සවුත් වේල්ස් 5,582

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 4,857 ක් හමුව ඇත. මරණ 09 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 46,703 කි. ඊයේ දිනයේදී (19) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 17,732 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 11,413 ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (19) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 5,582 ක් වාර්තා වි තිබේ. දැනට 1,280 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර

Read More »

X-Press Pearl වන්දි පිලිබද ඕස්ට්‍රේලියානු නීති සමාගමකින් උපදෙස් ගැනේ

ගිනි ගැනීමට ලක්වු MV -X Press Pearl නෞකා හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීමේ ඉදිරි කටයුතු  පිලිබදව නීති උපදෙස් ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි සදහන් කළේය.

Read More »