Day: February 7, 2022

Skilled Visa ප්‍රමාදයට හේතුව සංක්‍රමණ ඇමති පහදයි

සිරවී ඇති වීසා අයදුම්පත් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් සළකා බැලීම ආරම්භ කර ඇතැයි ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් දැනට ප්‍රමුඛතාවය දී ඇත්තේ Travel Exemption යටතේ රටට පැමිණීමට අවසර දී ඇති සංචාරකයන්ට සහ බැක්පැකර්වරුන්ට බවයි සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝව්ක් කියාසිටියේ. එයින්ද working holiday makers වීසා සඳහා මූලිකත්වය ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කලා. මේ බව සඳහන් කලේ පුහුණු ශ්‍රමික වීසා (Skilled Visa) සඳහා දීර්ඝ කලකට පෙර අයදුම්පත් යොමුකර ඇතත් මෙතෙක් තීරණයක් ලැබී නොමැති බවට අයදුම්කරුවන් රැසක් කර තිබූ

Read More »

අගමැති මොරිසන්ගේ කෙටි පණිවුඩ පළහිලව්වේ චෝදනා තවත් ඇමතිවරයෙක් ප්‍රතික්ෂේප කරයි

අගමැති ස්කොට් මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත හිටපු අගමැතිනී සමග කෙටි පණිවුඩ හුවමාරුවක නිරතවූ කැබිනට් අමාත්‍යවරයා තමා බවට නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිවරයෙකු වන බොබ් කාර් නගා ඇති චෝදනාව පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍ය පීටර් ඩට්න් පවසනවා. බොබ් කාර් කල මෙම චෝදනාව තමන් දැඩි කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි පීටර් ඩට්න් සඳහන් කලේ. අදාළ කෙටි පණිවුඩ හුවමාරුවේදී ප්‍රකාශ වී තිබුණේ අගමැති මොරිසන් ගේ මානසික මට්ටම යහපත් නොමැති බවයි. එමෙන්ම අගමැති මොරිසන් භයානක පුද්ගලයෙකු බවටද

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 8,275 / NSW – 7,437

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 8,275 ක් හමුව ඇත. මරණ 07 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59,801 කි. ඊයේ දිනයේදී (06) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 16,338 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,486 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1490445067521118209?s=20&t=4w0bSYprXqo4CaKHosCWZQ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 7,437 ක් වාර්තා වි තිබේ. දැනට 2,099 දෙනෙකු

Read More »

රැපිඩ් සහ PCR කට්ටල සඳහා ෆෙඩරල් රජයෙන් බදු සහන

රැපිඩ් සහ පි සී ආර් කට්ටල බදුවලට යටත් කර ඉන් බදු සහන ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. භාණ්ඩාගාරික Josh Frydenberg විසින් එම යෝජනාව අද රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. මේ අනුව සියයට 32.5 ක අගයකින් බදු ගෙවන පුරවැසියන්ට ඩොලර් 20 ක් වටිනා රැපිඩ් කට්ටල 02 ක පැකට්ටුවකින් ඩොලර් 6.50 ක එකක් ලැබීමට නියමිතයි. කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහාද එලෙසම බදු කපා හැරීමක් සිදුකෙරෙනු ඇති. සේවා ස්ථානවල සේවකයන් සඳහා ලබාදීමට මිළදී ගන්නා රැපිඩ් කට්ටල සඳහා පණවා

Read More »