Day: February 7, 2022

ක්වීන්ස්ලන්ඩ් පාසල් පළමු වාරය අද සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් පළමු වාරය වෙනුවෙන් අද නැවත විවෘත කෙරෙනවා. ද්වීතියික පාසල්වල සිසුන්ට මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර අනෙකුත් පාසල්වල 03 ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවට නිර්දේශ කර තිබෙනවා. කෙසේවෙතත් සියලුම ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු අතරතුර මුව ආවරණ පැළඳ සිටිය යුතු අතර උපදෙස් දෙන අතරතුර ඒවා ඉවත් කල හැකියි. නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත සිසුන් මෙන් ක්වීන්ස්ලන්ඩ් සිසුන්ට සතිපතා රැපිඩ් පරීක්ෂණවලට පෙනී සිටීම අනිවාර්ය වන්නේද නැහැ. කිසියම් සිසුවෙකු පාසල තුළදී

Read More »

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා කඩිනමින් විවෘත වෙයිද ? අද තීරණාත්මකයි

ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා කඩිනමින් විවෘත කල හැකිදැයි තීරණය කිරීමට ෆෙඩරල් රජයේ ජාතික ආරක්ෂක කමිටුව අද රැස්වනවා. ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් පෙන්වා දෙන්නේ එය ඉතා ඉක්මණින් තීරණය කල යුතු ප්‍රමුඛ කරුණක් බවයි. පුහුණු ශ්‍රමිකයන් – ජාත්‍යන්තර සිසුන් සහ බැක්පැකර්වරුන් සඳහා දැනටමත් රට විවෘත කර ඇති අතර එය සාර්ථකව ක්‍රියාත්මක බවයි අගමැති ස්කොට් මොරිසන්ද සඳහන් කලේ. එහි ඉදිරි පියවරක් ලෙස විදෙස් සංචාරකයන්ට තවදුරටත් රට විවෘත කල හැකි ආකාරය අද දිනයේදී සාකච්ඡා කෙරෙනු ඇති. මේ සඳහා ප්‍රාන්ත

Read More »