Day: January 14, 2022

ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ලෝක සංචාරක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ ගතවු දින 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 31,688 ක් බවයි. විදේශිය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග ගතවු මාස 3ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මසදී සංචාරකයින් 22,771 ක් සහ නොවැම්බර් මසදී සංචාරකයින් 44,294 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. දෙසැම්බර් මස පැමිණ ඇති සංචාරකයින් ගණන 89,506

Read More »

Travel exemption ප්‍රතික්ෂේප වුවහොත් යළි අයදුම් කරන්න දින 21 ක කාලයක්

ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී සඳහා Travel exemption අයදුම් කර එය ප්‍රතික්ෂේප වුවහොත් දින 21 ක් ඇතුළත නැවත සළකා බැලීම සඳහා ඉල්ලුම් කල යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. පළමු තීරණය දුන් නිළධාරියා හැර වෙනත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු එම නැවත සළකා බැලීම සිදුකරනු ඇති. මුල් තීරණය ගැනීමට හේතුවු කරුණු සහ සපයන ලද සියලු ලේඛණ පිළිබඳ එහිදී විමසා බැලෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියාසිටියා. වත්මන් ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ ප්‍රතිපත්තියට අනුකූලව Travel exemption එකක් දිය හැකිද විමසා බලා අවසන් තීරණයක් ගැනීමට

Read More »

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් රැපිඩ් කට්ටල මිලියන 46 ක්

වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් තවත් රැපිඩ් කට්ටල මිලියන 46 කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා. ඉන් මිලියන 44 ක් ප්‍රාන්ත රජය විසින් ඇණවුම් කර ඇති අතර අනෙක් මිලියන 2.5 ෆෙඩරල් රජය විසින් ලබාදීමට නියමිත බවයි ඔහු කියාසටියේ. ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවකයන් සඳහා හුදකලා නීති ලිහිල් කිරීමත් සමග ඔවුන්ට පණවා ඇති එක් කොන්දේසියක් වන්නේ අඛණ්ඩව දින 05 ක් රැපිඩ් පරීක්ෂණ කල යුතුය යන්නයි. ඒ අනුව ඉදිරියේදී රැපිඩ් කට්ටල සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන්

Read More »

ලබන 31 දා සිට බටහිර ඔස්ටේ්‍රලියා එන්නත්කරණ නීති දැඩි වෙයි

ලබන 31 වනදා සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ එන්නත්කරණ නීති දැඩි කර තිබෙනවා. ඒ අනුව රෝහල් – අවන්හල් – රාත්‍රී සමාජ ශාලා – cafes, pubs ආදී ප්‍රසිද්ධ ස්ථාන වෙත යාමට නම් එන්නත් මාත්‍රා 02 ක් ලබාගෙන සිටිය යුතු වනවා. වයස අවුරුදු 16 ට වැඩි සියල්ලන්ට එය අදාළ වන අතර ඔවුන් එන්නත්කරණ සහතිකයද ප්‍රදර්ශනය කල යුතු බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ. පුද්ගලයන් 500 කට වඩා ඒකරාශීවන සියලු ගෘහස්ථ ඉසව්වලදීද මෙම නීති ක්‍රියාත්මක වනවා. මේ

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 34,836ක්! NSW ප්‍රාන්තයෙන් 63,018ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 34,836ක් හමුව ඇත. මරණ 18 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 239,396 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 62,445 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 24,071 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1481747801751289856?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 63,018 ක් වාර්තා වි තිබේ. දැනට 2,525 දෙනෙකු රෝහල්ගතව

Read More »