Travel exemption ප්‍රතික්ෂේප වුවහොත් යළි අයදුම් කරන්න දින 21 ක කාලයක්

ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී සඳහා Travel exemption අයදුම් කර එය ප්‍රතික්ෂේප වුවහොත් දින 21 ක් ඇතුළත නැවත සළකා බැලීම සඳහා ඉල්ලුම් කල යුතු බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

පළමු තීරණය දුන් නිළධාරියා හැර වෙනත් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු එම නැවත සළකා බැලීම සිදුකරනු ඇති.

මුල් තීරණය ගැනීමට හේතුවු කරුණු සහ සපයන ලද සියලු ලේඛණ පිළිබඳ එහිදී විමසා බැලෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියාසිටියා.

වත්මන් ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ ප්‍රතිපත්තියට අනුකූලව Travel exemption එකක් දිය හැකිද විමසා බලා අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

දෙවන අයදුම්පත ලැබී දින 15 ක් ඇතුළත එහි තීන්දුව ලබාදෙනු ඇති.

ඔස්ටේ්‍රලියාවට පැමිණීම සඳහා Travel exemption අවශ්‍ය නොවන පිරිස් පහතින්.

You are automatically exempt from the travel restrictions and can enter Australia (without obtaining an individual exemption) if you are:

source : https://covid19.homeaffairs.gov.au/travel-restrictions

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »