
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 34,836ක් හමුව ඇත.
මරණ 18 ක් ද වාර්තා විය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 239,396 කි.

ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 62,445 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 24,071 ක් ලබා දී තිබේ.
https://twitter.com/VicGovDH/status/1481747801751289856?s=20

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 63,018 ක් වාර්තා වි තිබේ.
දැනට 2,525 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 184 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 29 ක් වාර්තා විය.
https://twitter.com/NSWHealth/status/1481748006362038272?s=20