Day: January 10, 2022

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තවත් රැපිඩ් කට්ටල මිලියන 50 ක් මිළදී ගනී

අතිරේක රැපිඩ් පරීක්ෂණ කට්ටල මිලියන 50 ක් මිලදී ගන්නා බව NSW ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet අද නිවේදනය කළේය. මේ අනුව ප්‍රාන්තය තුල පවතින රැපිඩ් පරීක්ෂණ කට්ටල මිලියන 100 දක්වා ඉහල යාම සිදු වේ. Service NSW app එක හරහා රැපිඩ් ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට ඉඩ ලබාදෙන බව NSW ප්‍රාන්ත රජය පවසයි. ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 20,293 ක් හමුවී ඇත. කොවිඩ් මරණ 18 ක් වාර්තා වේ. ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 2,030 ක්

Read More »
breaking

Breaking: ජොකොවික් පිටුවහල් කිරීම නවතී

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කිරීම වළක්වමින් ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විනාඩි 30 ක් ඇතුළත් ඔහු රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙයසි නියෝග කෙරුණේ. අද පෙරවරුවේ යළි ආරම්භ වූ නඩු විභාගයේදී ජොකොවික්ගේ නීතීඥයන් සහ රජයේ නීතීඥයන් වෙන වෙනම කරුණූ දක්වා තිබුණා. ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. ඒ නිසි එන්නත්කරණයකින්

Read More »

ජොකොවික් ගේ නඩුව රෑ 08 තෙක් කල් යයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද නොමැතිද යන අවසන් තීන්දුව ලබාදීම සඳහා වන නඩු විභාගය මෙල්බන් වේලාවෙන් රාත්‍රී 08 දක්වා කල් දමා තිබෙනවා. අද පෙරවරුවේ යළි ආරම්භ වූ නඩු විභාගයේදී ජොකොවික්ගේ නීතීඥයන් සහ රජයේ නීතීඥයන් වෙන වෙනම කරුණූ දක්වා තිබුණා. ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම නීති විරෝධී

Read More »

පැනයාමට තැත්කල විදේශිකයෙකු නිසා කටුනායක ගුවන් තොටුපළේ කලබැගෑනියක්

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු , කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට , එයින් මිදී පිටතට දිව යමින් සිටියදී  අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . 01/10 දින අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ ,

Read More »