Day: January 10, 2022

නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද ? අවසන් තීන්දුව අද

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් කරන්නේද නොමැතිද යන අවසන් තීන්දුව අද ලබාදීමට නියමිතයි. ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නුවරට පැමිණි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීයි. ඒ නිසි එන්නත්කරණයකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම නීති විරෝධී යැයි දක්වමින්. එහෙත් ඔහුගේ නීතීඥයන් විසින් වික්ටෝරියා අධිකරණයක් හමුවේ අභියාචනයක් ගොණුකල අතර එහි අවසන් තීන්දුව ලබාදීම අද තෙක් කල් දැමුණා. මේ වනවිට ඔහු මෙල්බන් නුවර රැඳවුම් හෝටලයකයි

Read More »

ඩෙස්මන්ඩ් සිල්වා අභාවය වෙනුවෙන් දසතින් සොව පළවෙයි

මෙල්බන් හිදී අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් සිල්වා වෙනුවෙන් විශාල පිරිසක් ශෝකය පළකරමින් සිටිනවා. දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකික කලාකරුවන් – විද්වතුන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක පිරිස් ඒ අතර වනවා. ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් පවා ශෝක පණිවිඩයක් තබා තිබීම විශේෂත්වයක්. බයිලා රජු ලෙස විරුදාවලි ලත් 77 හැවිරිදි වියෙහි පසුවු ඩෙස්මන්ඩ් සිල්වා ඊයේ පස්වරුවේ මෙල්බන් හිදී අභාවප්‍රාප්ත වූයේ හදිසි හෘදයාබාධයකට ගොදුරුවීමෙනුයි. සිඩ්නි නුවර වාසය කල ඩෙස්මන්ඩ් සිල්වා ප්‍රසංග කිහිපයකට සහභාගීවීම සඳහායි මෙල්බන් නුවර වෙත

Read More »